මහාචාර්ය J.K. විදානාරච්ච්
මහාචාර්ය K.M.S. විමලසිරි
ආචාර්ය R.M.S. විජේරත්න
ආචාර්ය S.M.C. හිමාලි
කෘෂිකර්ම පීඨ බෞද්ධ සහෝදර සංගමය විසින් සංවිධානය කරනු ලබන ආගමික හා සමාජයීය වැඩසටහන් වලදී අපට අවශ්‍ය උපදෙස් හා නන් අයුරින් සහය ලබා දෙන අප සංගමයේ ගරු ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික මහාචාර්ය ජනක් විදානාරච්චි සහ ගරු අනුශාසක වරුන් වන මහාචාර්ය ස්වර්ණා විමලසිරි, ආචාර්ය මාධවී විජේරත්න, ආචාර්ය S.M.C. හිමාලි යන මහත්ම මහත්මීන් අප සංගමයට දැවැන්ත ශක්තියකි.
සභාපති
H.M.I සන්ජීව
නියෝජ්‍ය සභාපති
A.M.A.P. අබේනායක
ලේකම්
P.H.D.T. දිල්හාරි
උප ලේකම්
K.R.W.M.A.M.K. කරුණාතිලක
කනිෂ්ඨ භාණ්ඩාගාරික
A.G.S.S. කුමාර අස්සැද්දුම
සංස්කාරක
K.A.D.D. කලුආරච්චි
ප්‍රධාන සංවිධායක
D.M.R.M. දිසානායක