කෘෂිකර්ම පීඨ බෞද්ධ සහෝදර සංගමය

කෘෂිකර්ම පීඨ බෞද්ධ සහෝදර සංගමය

Agriculture Faculty Buddhist Brotherhood Society

කෘෂිකර්ම පීඨ බෞද්ධ සහෝදර සංගමය, බුදු දහම කෙරෙහි සරසවි සිසුන්ගේ ආකල්පමය සංවර්ධනය වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කෘෂිකර්ම පීඨය මූලික කර ගනිමින් බිහිවූවකි. ඒ අරමුණ සාක්ශාත් කරගනුවස් වසර ගණනාවක් පුරා විවිධාකාර ආගමික හා සමාජයීය කටයුතු වල නියැලීමට හැකිවීම අප ලද භාග්‍යයක් ලෙස සැලැකිය හැකිය.


යනාදී වූ වාර්ෂික ආගමික හා සමාජයීය වැඩසටහන් සහ කාලීන අවශ්‍යතා මූලික කරගත් තවත් බොහෝ වැඩසටහන් සංවිධානය කිරීම කෘෂිකර්ම පීඨ බෞද්ධ සහෝදර සංගමය මගින් සිදු කෙරේ

සරණක් අවැසි සහෘදයින් සුවපත් කරන චාරිකාවේ පළමු අදියර..

*සුව යාත්‍රා - 2023*

ඔවුන්ගේ අපේක්ෂා මල්ඵල ගන්වන්නට..

_මිලාන වූ අපේම සහෘදයන් ගේ හදවත් වලට නව ජීවයක් ලබා දෙන්නට_ ..

*නොපමාව ඔබගේ දායකත්වය ත් ලබාදීමට සුව යාත්‍රා අප හා එක් වන්න...*

මේ ඔබේ පුංචිම හෘදයාංගම පරිත්‍යාගයත් ඔවුන්ට අවැසි ම මොහොත යි...

*පිළිකා රෝගය හමුවේ පීඩා විදින අපේම සහෘදයන් ගේ මුවගට අපේක්ෂා වේ සිනහව විදින්නට අවසර දෙන්නට පරිත්‍යාග ශීලී ඔබත් අප හා එක් වන්න..*

_මේ ඔබගේ ආදරය ,කරුණාව හා මනුෂ්‍යත්වය ඔවුනට අවැසි ම මොහොතයි_ ...